29.02.2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ජගත් පර-ැතජාවගේ අවධානයට ලක්ව ඇත. පසුබිම ජිනීවා මානව හිමිකම් සමුලූවයි. යෝධයන් අතර කුඩා රටකට පැවැත්ම පහසු නැත. එය තේරුම්ගත යුතුය. කාලයක්, ඇමරිකාව හා සෝවියට් දේශය යන බලවත් රාජ්ය අතර සීතල යුද්ධයක් තිබිණ. නොබැඳි ව්යාටපාරය එයට විකල්පයක් විය. එය සමබර විදේශ පර. තිපත්තියකට දොරටු විවෘත කළේය.
ඇමරිකාව ලෝක බලවතාය. බලවත් රටවල් අතර දේශ සීමා රහිත ජනතා බලවේග ඇත. මෙම බලවේග පරිසරය, මානව හිමිකම්, මාධ්යො නිදහස හෝ කාන්තා අයිතීන් වැනි දේ වෙනුවෙන් පෙනී සිටිති. සන්නිවේදන හා මාධ්යධ දියුණුව ලෝක වාසී සමාන අදහස් ඇති ජන බලවේග ගොඩනගයි. වෙබ් අඩවි, බ්ලෝග් සමාජ එයට මහත් උපකාරයකි. දේශ සීමා නැති ජන බලවේග ගොඩනැගෙන්නේ එහෙමය. රටක පැවැත්මට ගන්නා තීරණ අභ්ය න්තර හා බාහිර පීඩනයකට ලක්වෙයි. පාලකයන්ට දෙකොණ විලක්කුවකි.
පෙනෙන අන්දමට කුඩා රටක්, කුඩා ආර්ථිකයක් ඇති සමාජයකට ජගත් පරාහ ජාව ඉදිරියේ ධෛර්යවත් ලෙස අභිමානයෙන් නැගීසිටින්නට හැකියාව ලැබීම සුවිශෙෂී අවස්ථාවකි. ශරීා ලංකාවේ පර සුතිරූපය සම්බන්ධයෙන් වැදගත් වන්නේ විදේශ සම්බන්ධතා හා එහි උපායශීලී බවයි.
පර්වතය පෙනී, එහි හැපී එය මැඩ ගෙන පෙරට යා හැකිය. පර්වතය කැන උමගකින් පිටවීම හෝ පර්වතය වටා යමින් එය මගහැරයාම තවත් අවස්ථාය. ඉතිහාසයේ දී බාහිර ආකරි උමණ පැමිණි අවස්ථාවේ දී ශක්තිය, ධෛර්යයට අමතරව උපාය පාවිච්චි කරන ලද බවට සාක්ෂි ඇත. කුඩා රටකට බලවත් රාජ්යය අභියෝගයක් වියහැකි නමුත් උපායදැන දුරදක්නා නුවණින් කිරකුඩයාකිරීමෙන් ගෞරවයත් අවස්ථාවත් දිනා ගත හැකිය. ආර්ථීක දේශපාලන වෙනස්කම් ඉදිරියේ රාජ්යා නායකයන් විවිධ තීරණ ගෙන ඇත. අභියෝග, තර්ජන හා මර්දන ඉදිරියේ විටෙක නැමෙමින් හා තවත් අවස්ථාවක පියවරක් පිටුපසට තබමින් කිරරියයාකිරීම හෙයින් අනන්යිතාව ආරක්ෂා කර ගන්නට සමත්ව තිබීම කැපීපෙනෙයි.
1971 කැරැල්ල, 83 ජූලි කලබල, 1987 දෙවැනි කැරැල්ල හා එල්.ටී.ටී.ඊ තර71 ස්තවාදය ශරි, 8 ලංකාවේ විදේශ පර19 තිපත්තිය අභියෝගයට ලක්වූ බැරූරුම් අවස්ථාය. විදේශ මිතුරන් ගේ භූමිකාව වෙනස්ය. රට තුළ මතය ට වැඩි පීඩනයක් ජාත්ය න්තර මහජන සංවිධාන එල්ල කරයි. මානව හිමිකම්, හා පරඩන ජාතන්තරර මවාදී අයිතීන් හමුවේ වන බලපෑම් සමබර කරගනිමින් පරට ලශ්න වලට මුහුණදීම පහසු නැත. දශක තුනක් යුධ පරිසරයකට ගොදුරු වී සිටි යුගයේ ශීර සම ලංකාව ට ජාත්ය න්තරය ඉදිරියේ තිබුණ පරරිසතිරූපය වෙනස්ය. තර ප ස්තවාදය අවසන්ය. සාමය තහවුරු කරගැනීම කරා ගමන් කරන ශරී ව ලංකාව අලූත් තැනෙකි. ඇසට ඇස, දතට දත න්යානය නොවේ. සහමුලින්ම පරැනෙජාතන්තර අවවාදී එකක් විය යුතුය. කලූ පැහැයෙන් සුදු පැහැයට වෙනස්ව ඇති බව ඔප්පු කිරීම අද රටට ඇති අභියෝගයයි. එය පහසු නැත.